Pages

Tuesday, November 12, 2013

බ්ලුබ් ලබ් ම්ල් මන්දා

බ්ලුබ් ලබ් ම්ල් මන්දා

උඹලට බෝයි කියපු එක තේරුණාද මන්දනේ නෑය.මොනවත් වැඩිය කියන්නට බැරිය.අපේ කටවල් බැඳලාය.


මෙහෙම ගියොත් ඩිග්රිය ගන්න කොට අපේ මුත්තා බුදු වෙලා තියේවිය.ඒකත් කමක් නෑ කියහල්ලකො බට්ටත් හරියට වැඩකරන්නෙ නැති කාලෙක හැරමිට්ටෙන් ගිහින්  ස්වර්ණ මංගල්ලෙ තියන්න උනෝතිං නං ආතල් එක කෝටියය.

කියන්න ගොඩක් දේවල් තියුනත් වැකියකින් දෙකකින් බෝඩ් එකේ ලියලා අපි ගෙදර ආවේය.

Wednesday, August 7, 2013

සොරි වේවා.... මීට බෝයි

සොරි වේවා.... මීට බෝයි

මිනිස්සු විටින් විටේ වලවල් වල වැටෙන්නේ නැතිය.ඒත් කරුමයකි අරුමයකි අපේ උන් නැවත වතාවක් බෝයිගේ උගුලට අසුවී ඇත.ගියවර කිලෝමීටර 45ක පයින් යාමක් සමග ආතල් ලොරියක්ම ගත්තු අපේ ඈයෝ නැවත බෝයි එක්ක ට්‍රිපක් යමට එකඟ වී ඇත.

ගියවර ෆන් එක 

හෝර්ටන් සෝදාපාළුවෝ



දැන  හෝ නොදැන බෝයිට අසුවූ උඔලාට බෝයිගේ බලවත් ශෝකය.............




Wednesday, May 8, 2013

නින්දෙයි සැප නින්දෙයි වෙනස

නින්දෙයි සැප නින්දෙයි වෙනස




මේ සැරේ බෝයි සැරසෙන්නේ අම්බානක ඵල නෙලා ගන්නා කේස් එකකටය‍.//. මොකද පෝස්ට් එක දැක්කම අපේ එවුන්ගෙන් ෂුවර් එකටම පාලි සංස්කෘත ටිකක් අහගන්න වෙනවා සිකුරුය.

නින්දත් මහ අමුතුම කේස් එකකි හරියට නිකන් වැල/වරක වගේය. අපිට ඕන වෙලාවට ළඟ නැත.හිතට ගත්තු දේ අතට ගැනීම විනා ඉතුරැ වන අන් දෙයක් නැත්තේමය. හැබැයි අනවශ්‍ය ඕනෑම වේලාවක සීරීස් පිටින් ළඟ ඇත.

ලෙක්චර් වල බෙල්ල සාක්කුවට දාගෙන නිදාගන්න අපි රෑට හොස්ටල් එකේදී නම් 2 න් මෙහා ම්හ් ය. හැබැයි විභාගයක් කියල කිව්වොත් අපේ ඇවුන් නිදා ගන්නේ 7.30ටය.

හැබැයි කොහොම නිදා ගත්තත් එක එකා අනුව නින්ද වෙනස් වෙනවාය.එක එකාගේ නිදා ගැනිමේ ආචාර ධර්ම ඌටම ආවේනිකය.

හරියට නිකන්' සමහරුන් නිදා ගන්න කොට තව එකෙක් ඇඟේ ගෑවෙන්නට ඕනෑය



 තවත් එකෙක් නිදා ගන්නේ ඌ.. පාඩම් කරාය කියන චිත්තක් ප්‍රිතිය මතය




සමහරුන්ගේ නිදාගැනීම ඌගේම ආරකට වෙන දෙයක්ය හරියට නිකන් සමනල ආර පිටුපස ආර වගේය




මේ හැමදේටම වඩා මදුරුවෙක් දෙන්නෙක් කෑවේ නැත්තම් නින්ද නොයන ජාතියේ උන්ද ඇත


හැබැයි නින්ද අවස්ථානු කූලද විය හැක



ඒත් නින්දෙයි සැප නින්දෙයි වෙනස දන්න උන්ද ඇත‍



Tuesday, April 23, 2013

රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවනය....


රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවනය....




ගෝලීය උණුසුම නම් මං දන්නේ නැත.තියෙන රස්නෙට බෝයිගේ කන් කළු වෙලාය.යකෝ රස්නෙ කියල මෙහෙමත් රස්නයක් නිකම් හරියට නයිරෝබිය වගේය.ඒහේ 380C වෙනකොට මෙහේ 400Cය.ලයිට් බිලට හෙන ගහල ගියත් මේ සැරේ  වතුර බිල ගෙවන්න අපේ අප්පුච්චට ගේ ඉඩමයි උකස් කරන්න වෙනවා ෂූවර්ය.

උදේ ඉඳන් පැයකට සැරයක් නෑවත් දවල් 1ක -2ක වෙනකොට ඇඳි වත සළුපිලි උනා දමා ෆෑන් එක මූනේ බැඳ ගන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත

අපි කරහම මොකෝ ලිබරිටි අක්කත් එහෙමලු බොරු නම් බලපල්ල




                                                      



   

Share This

Related Posts Plugin for WordPress, Blogger...