Pages

Tuesday, November 12, 2013

බ්ලුබ් ලබ් ම්ල් මන්දා

බ්ලුබ් ලබ් ම්ල් මන්දා

උඹලට බෝයි කියපු එක තේරුණාද මන්දනේ නෑය.මොනවත් වැඩිය කියන්නට බැරිය.අපේ කටවල් බැඳලාය.


මෙහෙම ගියොත් ඩිග්රිය ගන්න කොට අපේ මුත්තා බුදු වෙලා තියේවිය.ඒකත් කමක් නෑ කියහල්ලකො බට්ටත් හරියට වැඩකරන්නෙ නැති කාලෙක හැරමිට්ටෙන් ගිහින්  ස්වර්ණ මංගල්ලෙ තියන්න උනෝතිං නං ආතල් එක කෝටියය.

කියන්න ගොඩක් දේවල් තියුනත් වැකියකින් දෙකකින් බෝඩ් එකේ ලියලා අපි ගෙදර ආවේය.

No comments:

Post a Comment

Share This

Related Posts Plugin for WordPress, Blogger...