Pages

Wednesday, May 8, 2013

නින්දෙයි සැප නින්දෙයි වෙනස

නින්දෙයි සැප නින්දෙයි වෙනස




මේ සැරේ බෝයි සැරසෙන්නේ අම්බානක ඵල නෙලා ගන්නා කේස් එකකටය‍.//. මොකද පෝස්ට් එක දැක්කම අපේ එවුන්ගෙන් ෂුවර් එකටම පාලි සංස්කෘත ටිකක් අහගන්න වෙනවා සිකුරුය.

නින්දත් මහ අමුතුම කේස් එකකි හරියට නිකන් වැල/වරක වගේය. අපිට ඕන වෙලාවට ළඟ නැත.හිතට ගත්තු දේ අතට ගැනීම විනා ඉතුරැ වන අන් දෙයක් නැත්තේමය. හැබැයි අනවශ්‍ය ඕනෑම වේලාවක සීරීස් පිටින් ළඟ ඇත.

ලෙක්චර් වල බෙල්ල සාක්කුවට දාගෙන නිදාගන්න අපි රෑට හොස්ටල් එකේදී නම් 2 න් මෙහා ම්හ් ය. හැබැයි විභාගයක් කියල කිව්වොත් අපේ ඇවුන් නිදා ගන්නේ 7.30ටය.

හැබැයි කොහොම නිදා ගත්තත් එක එකා අනුව නින්ද වෙනස් වෙනවාය.එක එකාගේ නිදා ගැනිමේ ආචාර ධර්ම ඌටම ආවේනිකය.

හරියට නිකන්' සමහරුන් නිදා ගන්න කොට තව එකෙක් ඇඟේ ගෑවෙන්නට ඕනෑය



 තවත් එකෙක් නිදා ගන්නේ ඌ.. පාඩම් කරාය කියන චිත්තක් ප්‍රිතිය මතය




සමහරුන්ගේ නිදාගැනීම ඌගේම ආරකට වෙන දෙයක්ය හරියට නිකන් සමනල ආර පිටුපස ආර වගේය




මේ හැමදේටම වඩා මදුරුවෙක් දෙන්නෙක් කෑවේ නැත්තම් නින්ද නොයන ජාතියේ උන්ද ඇත


හැබැයි නින්ද අවස්ථානු කූලද විය හැක



ඒත් නින්දෙයි සැප නින්දෙයි වෙනස දන්න උන්ද ඇත‍



Share This

Related Posts Plugin for WordPress, Blogger...