Pages

Tuesday, April 23, 2013

රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවනය....


රෙද්දක් ඇඳගෙන ඉන්න පුළුවනය....




ගෝලීය උණුසුම නම් මං දන්නේ නැත.තියෙන රස්නෙට බෝයිගේ කන් කළු වෙලාය.යකෝ රස්නෙ කියල මෙහෙමත් රස්නයක් නිකම් හරියට නයිරෝබිය වගේය.ඒහේ 380C වෙනකොට මෙහේ 400Cය.ලයිට් බිලට හෙන ගහල ගියත් මේ සැරේ  වතුර බිල ගෙවන්න අපේ අප්පුච්චට ගේ ඉඩමයි උකස් කරන්න වෙනවා ෂූවර්ය.

උදේ ඉඳන් පැයකට සැරයක් නෑවත් දවල් 1ක -2ක වෙනකොට ඇඳි වත සළුපිලි උනා දමා ෆෑන් එක මූනේ බැඳ ගන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැත

අපි කරහම මොකෝ ලිබරිටි අක්කත් එහෙමලු බොරු නම් බලපල්ල




                                                      



   

2 comments:

  1. අඩේ උඹ කාලෙකින් නේද?

    ReplyDelete
  2. ඔව් බං විභාග හින්ද සදා අනාථ වෙලා හිටියෙ

    ReplyDelete

Share This

Related Posts Plugin for WordPress, Blogger...