Pages

Sunday, August 12, 2012

අනේ ලෙක්චැර්.....

අනේ ලෙක්චැර්.....

මේ දවස් වල ජීවිතය නම් ඩලේ... ඩල්ය.annuval exam ලඟ නිසා කැම්පස් එකේ ලෙක්චර් උතුරනවාය.වැඩේ කියන්නේ අනිත් faculty නිවාඩු වෙලත් අපේ එකේ ප්‍රදර්ශකලා..(Demos) දාගෙන උගන්නනවාය.ඒකෙත් අව්ලක් නැතෙයි කියමුකෝ..වැඩේ කියන්නේ  උදේම පංසිය පනස් ජාතකයයි මහා වංශයයි විතර පොත් උස්සගෙන එන අපේ ලෙක්චර්ස් ලා සිලබසය කවර් කරන්න ඕන නිසා පැය 2න් ඒ ඔක්කොම අපට කියා..දෙයි.හැබැයි කාල ඇන්දල ඉන්න බැරි වැඩේ කියන්නෙ  අන්තිමට හැමෝටම තේරුනා නේද අසයි අනේ ඒ වෙලාවට බෝයි ට නම් හිතෙන්නේ වහ කිලෝ එකක් කන්නය.


කොහොමෙන් හරි ඉතින් පොත් refer කරල කරල හරි දන්න එකෙක් ගෙන් කුප්පියක් දාගෙන හරි යන්තන් වැඩේ ගොඩ දාගන්නවාය පහු ගිය දවසක බෝයි ලෙක්චැර් ගොස්  පක්ශ්චාත් භාගයේ අසුනකට වී හොඳින් ලෙක්චර් එක අසා ගෙන කිරන ගමන් කලින් ලෙක්චර් එකේදී  දමා ගිය පොඩි කොල කෑල්ලක් බෝයි ගේ අතට පාස් වී ආවේය.ඒකේ ලියල තිබුන දේ වෙලාවේ හැටියට වෙඩි වගේ බෝයි ගේ ඔලුවේ රුඳුනේය.
ලස්සන දේට බෝයි ගේ බ්ලොගියේ ඕන තරම් ඉඩය.එක නිසා මේක උඔලටත් පෙන්නන්න හිතුවේය.

පසුබිම - අපේ cam එකේ මින්-සර නමින් ලෙක්චැර් කෙනෙක් ඉන්නවාය
              -
              -
              -
              -
              -
              -   
        අනේ මිනුවන්
        ඔබේ දෙසුමන්
        අපේ දෙනුවන්
        කරයි අඩවන්

කොහොම ද කවි වැනුම








Share This

Related Posts Plugin for WordPress, Blogger...