කෑල්ලෙන් කෑල්ල
ගල් පැලෙන ඇත්ත කිව්වට පස්සේ ඉතින් බෝයි ඇහැට දැක්කට පස්සේ මේක ඇත්තක්ද කියල හිතන්න බැරි තරමේ දෙයක් ගෙනාව. ඇත්තටම මේක බෝයි ට ආපු ඊ යකින් දැකපු දෙයක්.බලල නිකන් ඉන්නවට වැඩිය මේක තා කෙනෙක් දැක්කොත් වටිනව කියල හිතුන නිසා පෝස්ට් එකක් දැම්ම.සමහර විට මේක හිතල හදපු එකා මේ වෙනකොට මානසික රෝහලේද දන්නේ නෑ.හී .ඩවුන් කරගෙන බලපල්ලා........
මේකෙ විශේෂත්වෙ මේ හැම දේම ඇත්තක් ලු සහ YEAR BEST ADVERTISEMENT එකත් මේකලු තව මේක හරියට ගන්න ඩොලර් මිලියන 6.2 වියදම් කරල 606 වාරයක් රූගත කරාලු
බලන්නෝ........
පිෂ්ෂු හැදෙනවනේ... මම මේක කලින් දැකලා තියෙනවා... මං හිතුවේ කොම්පියුටර් ජිල්මාට් එකක් කියලා...
ReplyDeleteමම දැක්ක ගමන් හිතුවෙත් එසේය
ReplyDeleteඕක හදපු එකක් බන්
ReplyDeleteවිකියෙ බලපන් ලොකු විස්තරයක් තියෙනව
Deleteපිෂ්ෂු හැදෙනවා..!
ReplyDeleteඔව් බං පිස්සු බම්ප් වෙනව
Deleteඅඩෝ පිස්සු හැදෙනවා බං 0.O
ReplyDeleteඅනිවා
Deleteහපොච්චියේ
ReplyDelete