Pages

Wednesday, July 11, 2012

ඒයි........ අරින් එකෙක්



 ඒයි........ අරින් එකෙක්

අද කතාවෙ විරයා අපේ බැජ් එකේ සාධාරන කොටායි. කාඩ් එක නම් හෙවා. මූ ගැන නොදන්න මිනිහෙක් අපේ කැම්පස් එකේද නැත. හැබැයි කාඩ් එක හෙවා වුනාට මුගේ ප්‍රසිද්ධ නම හාවා ය.
රඹුක්කන පැත්තේ ගං තුලාන කින් පැවත එන මූ රඹුක්කන කීවාට රඹුක්කන සිට ඉටිපන්දම් පැකට් 700ක විතර දුර  බව අපි දැනගත්තේ මුගේ ‍ගෙදර ගියාමය. පියවර 5කින් නිදාගැනිම සම්බන්ධව මූට පශ්චාත් උපාධියක්ද තිබෙන බව නොකියා බැරිය.

 
එදා මහ එපා කරපු දවසක්ය. කැම්පස් එක වේලිලාය. කොල්ලන්ට කරන්න වැඩකුත් නැත. අපේ පහල බැජ් එකේ කොල්ලෙකුගේ මාමා ද බාප්පා ද සීයා ද දෝ කොහෙද හාන්සි ප්‍රයිස් ගහල තිබුන නිසා( මේ බෙලොගිය දැකල පොඩි එකාට පුෂ්ප මකරන්දය පනීද දන්නෙ නෑ) එහේ යන්න සෙට් වුනා.

 
යන්න සෙට් වුනේ පටියයි ( කොයි පටිය), හෙවයි, බෝයි තුයි ඒ කියන්නේ මමයි.
මල ගෙදර තිබුනෙ වැලිසර නිසා අපි 3න් දෙනා රාගමට ගිහින් එතනින් වැලිසර යන්න සෙට් විය.ගම්පහට ගොස් කෝච්චිය එන තුරැ බලන් වුනි.
හප්පේ මල හත්තිලව්වයි... හෙවා කෙන්ඳිරි ගාන්නට විය. බෝයි වටපිට බැලුවේය. වම බැලුවේය දකුණ බැලුවේය නැත මීටර් වන කිසි දෙයක් නැත.
මුට බොකක් වත් සෙට් වෙලාද?
බෝයි - මොකෝ බං
හෙවා - අර පිස්ස බං
බෝයි - මොන එකාද බං
හෙවා - අර ඉන්නේ... ඕකා දුටු දුටු එකාට වන්දිනව බං කපල් නං පෙන්නන්න බැ.
බෝයි වටපිට බැලුවේය වැඩේ ඇත්තය. මොන්ටිසෝරි බැගයක් දාගත් ඩයල් එකක් කපල් එකක් ගාව හිටගෙන ඉන්නවාය. කපල් එකේ කොල්ලට නම් ඉඳගෙන උන්නු බංකුව උඩ චූ වෙච්ච ගානට මුනත් තහඩුව ඇද වෙලාය.
සීන් එක නරඹන අතරතුර කෝච්චිය පාත් විය.ඩෝං ගා අපි කෝච්චියට ගොඩ වී කෑල්ලක් ද බලාගෙන රාගමට සැපත් විය. බෝයිට කොහේ ගියද ජල ප්‍රශ්නය උග්‍ර‍රය. වතුර නම් නැතිවම බැරිය.දැන් ද දිව ගිලෙන ගානය. බොහොම අමාරැවෙන් දිව අතින් අල්ලා ගෙන ටැප් එකක් සර්ච් කිරිය.
හා මේ තියෙන්නෙ දිලිසි දිලිසි....
බෝයි ටැප් එකම කටේ දාගෙන වතුර බොයි.
පටියාද මටත් ඕන බාං කියාගෙන ආවත් හෙවා එහෙ මෙහෙ කැරකෙන්නේය.
ඒයි බං........හෙවා දුවගෙන ඇවිත් මොර දෙයි
බෝයි වටපිට බැලුවේය ආපහු පිස්සෙක් වත්ද?

මූ දගලයි, ගැනු ලමයෙකු මෙන් විලි බර වෙයි,කකුලේ මහපට ඇඟිල්ලෙන් වලවල් හාරයි
මොකද යකෝ තොට වෙලා තියෙන්නේ පටියා සිංහ නාද(බලු නාද) කලේය.

ඕයි මට එකෙක් හිනා වුනා බං
බෝයි ට පුෂ්ප මකරන්දය එලියට පැන්නේය.
මේ මොන උක්ත ආඛ්‍යාතයක්ද මූ කියන්නේ

ඉතින් හු......... හිනා වුනා නං හිනා වෙයන් තො අඳුරන එකෙක් වෙන්න ඇති
හෙවා නැවත පුක විකාගෙන ලැජ්ජාවෙන්

ඒයි අරින් එකෙක් බං....
දැන් බෝයිට වැඩේ මීටර්ය දඩ දඩ ගා මූ කිව් ස්ථානයට ආවේය. වැඩේ සැබැය හෙන පත 6*4 ලොල්ලෙකි.
              අංග ලක්ෂන

                                කොන්ඩය කළු
                                තට්ටය පෑදී ඇත
                                නලල පලල්
                                ඇස් එලියට ඇවිත්
                                නාහේ ගිරා හොට වගේ
                                තොල් කළු
                                බඩ ලොකු
                                ටී ෂර්ට් එක යට කරල
                               ඩෙනිම දාල
                               නයිකි sport shoes දාල
                               තඩි බිත්ති ඔරලෝසුවක් අතේ බැඳලාය
   
 දුවගෙන ආවාට මූ දිහා එක පාරට බලන්නට ද ලැජ්ජය.මොකද බෝයි පුදුම විදියට ලැජ්ජ බයට හැදුන එකෙක්ය. බැලුව විතරය මූ මටද හිනාවක් දැම්මේය ඒක හිනාවක් නොව පනාවකි
.

ඒ මදිවට මූ මට අත වනයි. හිත ගල් විය,මල් විය,ගල්  මල් විය,දෙක පල් විය. මේ මොන !@@##$$%%^^*())(*&^##^*(*$%&*)_(^#^&*#$%^&*#$%^&*(%^&*

හිතින් බැන්නද ඒකෙත් පොඩි ආතල් එකක්ය.
අපි ෆැලැට් ෆෝම් එකේ ඇවිද යන ගමන් හැරිල පොඩි සැලියුට් එකක් දැමීය



යකෝ මූට මදන කුලප්පුව හැදිලාය එහෙට දුවයි මෙහෙට දුවයි ඒ මදිවට අත් දෙකම වනයි.
 
ඒ වැඩේට සෙට් එක හිනා වේගෙන රාගම ස්ටෑන්ඩ් එක පැත්තට ආවද නැවත කෝච්චි පාර cross කරගෙන එහාට මෙහාට එක එක ඒව්ට යන්නට සිද්ධ වුනි.
යන හැම පාරම අරෑට සැලුට් එකක් ගහල ඌ ෆෝම් කරල අපි ෆන් එක ගත්තාය.
මේකත් එල වැඩේ බං අරෑගෙ කොනත් තෙමිල ඇති
හැක හැක හැක.....
වැඩ ටික කරගෙන සෙට් එක ගොස් බසයට ගොඩ විය. එය ශ්‍රි ලංකා ටකරන් බසයකි. පෙම් මුල්ල හිස්ව තිබුන අතර බෝයි පැන ගෙන ගොසි එහි වාඩි විය. කවදත් වීදුරැව අයිනේ යන එක බෝයි ගේ පුරුද්දය.
අරෑ ගැන කථා කර කර සෙට් එක ආතල් ගත්තේ වාචාල කටවල් බෝක්කු මෙන් ඇරගෙනය. ඒත් ආතල් එක සාටර් වුයේ හෙවා අරෑ එනව බං..... කියු විටය කට්ටිය කර උඩින් පිටිපස්සේ වීදුරුවෙන් එලිය බැලීය.
අරූ ඉව පස්සේ යන දඩ බල්ලෙක් මෙන් පාර දිගේ එයි.
පටියාගේ මූන බලන්නට බැරිය පවුල් කාරයෙකු වූ මූ පුක දීමට වීමෙන් පසු ගෙල වලලාගෙන මිය යන්නට තිරණය කරගත්තෙකු මෙන් අසරණව වුනි.


හෙවාටද බෝයිට ද වෙනසක් නැත දැන්නම් රෙද්දෙ රෙ.... වගේය.


අපි 3න් දෙනා පල් ගස් යට දෙයියන්ට යාඤා කරමින් සිටියේය.
අරුමයකි කරුමයකි මූ හරියටම අපි හිටිය බස් එකට නැග වාඩි විය. දැන්නම් 3න් දෙනාටම පහ වූ ගානය.
මූ දැන් ෂිට් එකේ බාගෙට වාඩි වෙලාය. කකුල් ද ෂිට් එකෙන් එලිය පැත්තට දාගෙන අපේ පැත්ත බලාගෙන ඉඟි බිඟි කරයි.
දැන් මෙතන එක වැඩකි
       1. බෝයි fake call එකකය
       2. පටියා ඹලුව කකුල් 2ක අස්සේ ගහගෙනය
       3. හෙවාට කර කියා ගත දෙයක් නොමැතිව උඩ බිම              බලයි
ලොල්ලාද වැඩේ අත අරින පාටක් නැත අද නම් පුක දෙන්නම වෙන සයිස්ය.
බස් එක ඇද්දුවේය ඊලඟ හොල්ට් එකෙන් හෙවා ගාව ඉඳි එකා නැගිට බැස්සේය.
අපේ ඇඟ ලේ වතුර විය
ලොල්ලා බසයේ සෙනඟ පෙරලා ගෙන විත් හෙවා ගාවින් වාඩි විය
හෙවාට නම් බඩු හරි බව ෂුවර්ය
අනේ..... පල් ගස් යට දෙයියන් අපේ මූන බැලීය
ලොල්ලාට එහා පැත්තේ හිටියේ කොල්ලෙකි
කොල්ලා ලොල්ලාගේ බ්‍රැකට් එකකි දැන් ලොල්ලා ඌ සමඟ ද කථා කරයි ඒ අතර හෙවාටද පෙරයි
හදිස්සියේම 2න්නා හෙන කදයකය අපි බහින තැනද ලං වී තිබුනි
අපි අරෑට නොදැනෙන්න එක පාරට බසයෙන් පැන ගත්තේ පණ ගැනද නොසිතාය
යන්තම් ලොල්ලෙක් ගෙන් බේරුන අපි පුක අතගගා පල් ගස් යට දෙයියන්ට පිං දිදි මල ගෙදර ගියෙහු


 

2 comments:

Share This

Related Posts Plugin for WordPress, Blogger...