Pages

Wednesday, July 11, 2012

පලවෙනි එක..............

බ්ලොගියක් ලියන්න ආසාවෙ හිටියට චාන්ස් එකක් ලැබුනෙ දැන් තමයි.
මේකට වල් පල් කියලම නම දැම්මෙ ආයි නිකම් නෙවෙයි. නමේ මුල් අකුර අහගන්නම කේන්දර පොලවල් 7 8 කටම ගියා( බොරු නම් අපේ අම්මගෙන් අහපල්ල).මේකේ මම සම්භාව්‍ය අසම්භාව්‍ය සසම්භව්‍ය ඹ්න කෙහෙල් ගෙඩියක් දානව කැමති එවුන් කියවපල්ල හැබැයි කියවල කොමෙන්ටුවක් නොදා ගියොත් ආයි ආව දවසට බලාගමු හරිය..........




No comments:

Post a Comment

Share This

Related Posts Plugin for WordPress, Blogger...