Pages

Thursday, September 6, 2012

1000 යි......

1000 යි..........


අනේ අද බොයිට සතුටුම සතුටු දවසකි.මොකද අද බෝයිගේ බ්ලොගියේ Viewers ලා ගාන 1000 පහු කරාය.අනිත් එවුන් ගේ බ්ලොග් වල Viewers ලා ගාන දස දහස් ගනන් වෙද්දී බෝයි ගේ මේ 1000 මොන
මගුලක් ද කියල හැමෝම හිතාවි.ඒත් බෝයි ට මතක ය බ්ලොගියට එක viewer කෙනෙක් වත් ඒවිදැයි බෝයි පළවෙනි පෝස්ටුව ලියන දවසේ කල්පනා කරාය.ඒක නිසා බෝයි ට 1000 කියන්නේ මහා කන්දකි
තා අමතක කරන්න බැරිය අනිත් හැමෝටම එක පොස්ටුවක් වෙනුවෙන් comments සිය ගනන් තියෙද්දී මඩිස්සේ නිශාන් අයියා බෝයි ට ෆුල් බැකප් එක දුන්නාය.මඩිස්සටත් ජය...


6 comments:

  1. 1000ට මගෙන් ගොඩාක් සුභ පැතුම් සහෝ
    ජයවේවා.හිට්ස් ගැන නොහිතා ලියහන් නිකන්ම හිට්ස් ලැබෙයි.

    ඒක නෙවේ මොකක්ද බං මම දුන්න බැකප් ඒක?

    ReplyDelete
    Replies
    1. උඔ විතරයි බං හුඟක් වෙලාවට comment එකක්වත් දාන්නේ
      හි..

      Delete
  2. එල එල දිගට කරන් යන් වැඩේ
    ජය වේවා....!

    ReplyDelete
  3. ජය වේවා..!කට්ටිය තව තව එකතු වේවි..දිගටම ලියන්න..සුභ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කරලම බලමු, මේ පැත්තෙ ආවට ස්තූති.......

      Delete

Share This

Related Posts Plugin for WordPress, Blogger...